Wednesday, 06 November 2024
නව පුවත්

ඒළඹෙන 11 වන සදුදා සිට රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන ක්‍රමවේදයන් ඇතුළත් ගැසට් නිවේදනය මැයි 09 සහ 10 යන දින දෙක තුළදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

Posted On Saturday, 09 May 2020 16:50

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (8) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Posted On Friday, 08 May 2020 18:02

දිවයිනේ සියලු විහාරස්ථානවල දී හා ඉන් පිටත දී ජනතාව එක්රැස් වන සේ දාන, ශීල, භාවනා වැඩසටහන් මෙන්ම වෙසක් තොරණ ආදී පුණ්‍යෝත්සව සංවිධානය නොකොට මෙවර නිවෙස් තුළ දීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පූජෝපහාර දක්වමින්

Posted On Thursday, 07 May 2020 16:52

බෞද්ධයන් අතර ප්‍රධානම ආගමික උත්සවය වනුයේ වෙසක් පොහොය දිනයයි. ලොව්තුරු අමා මෑනී බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්නේ අදවැනි උතුම් පොහෝ දිනකයි.

Posted On Thursday, 07 May 2020 16:49

තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව, කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන උපදේශන මාලාව ( Guidelines ) අනුව අදාළ සහතිකය ලබාගැනීමෙන් පසුව පමණක් එම ස්ථාන යළි විවෘත කල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

Posted On Wednesday, 06 May 2020 17:22