ඒ බව ජනපති නිල ට්විටර් අඩවිය ද තහවුරු කරයි.
මැතිවරණයෙන් පසු ආරම්භ වන නව පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පත්වන අපේක්ෂකයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබේ.
ඒ බව ජනපති නිල ට්විටර් අඩවිය ද තහවුරු කරයි.
"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සිය නිල ට්විටර් අඩවියේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව කියා තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මෙතෙක් පැමිණිලි 8683ක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභව නිවේදනය කරයි.
පෙරේදා පැවැති මහමැතිවරණයෙන් මන්ත්‍රීධූර 128ක් හිමිකරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ඨ ජයක් හිමිකරගෙන ඇත.