Saturday, 15 March 2025

බ්‍රසීල ක්‍රීඩකයන්ට දිවි අහිමිවුණේ නියමුවාගේ හා ගුවන් සේවයේ වරදින් ද ?

Posted On Friday, 30 December 2016 08:55

බ්‍රසීල ක්‍රීඩකයන්ට දිවි අහිමිවුණේ නියමුවාගේ හා ගුවන් සේවයේ වරදින් ද ?


    නොවැම්බර් 28 වැනිදා බොලීවියාවට අයත් ගුවන් යානයක් කොළොම්බියා වේදී අනතුරට ලක්වෙයි.
    71 දෙනෙකු මියගිය අතර, 6 දෙනෙකු දිවි බේරා ගනී.
    මියගියවුන් අතර බ්‍රසීලයේ ප්‍රභල පාපන්දු කණ්ඩායමක්.
    බොලීවියාව අනතුර ගැන විමර්ශන අරඹයි.

බ්‍රසීල පාපන්දු ක්‍රීඩා සමාජයක් වන චැපෙකොඑන්ස් කණ්ඩායම පසුගියදා ගුවන් අනතුරකට ලක්වීම හේතුවෙන්, එම කණ්ඩායමේ සියලුම සාමාජිකයන් මරුමුවට පත්විය.

Read 1612 times