ඉන්දියානු සහන ණය වැඩ පිළිවෙල යටතේ ශ්‍රි ලංකාවට ආනයනයන කල ද්විත්ව බලවේග කට්ටලයක් සහ ඩීසල් විදුලි එන්ජිමක් 2018-12-03 වන දින පෙ.ව. 10.00 කොළඹ වරායේ පිහිටි බණ්ඩාරණායක ජැටියට ගොඩබාන ලදි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2018 - දෙසැම්බර් 03 වන දා අද සිට 12 වන දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
“සේනා” මර්දනයට කෘමිනාශක වර්ග 3ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරයි.
ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
දශක හතරකට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කඑගග ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය මේ වන විට පිටාර මට්ටමට ළගා වී ඇති අතර, එහි වාන් දොරටු අද (30) පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබේ.