ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය ලබා ගැනීමට පැමිණීමේ දී ඔවුන් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කාර්යාංශය විධිවිධාන යොදා තිබේ.
බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද්ධ හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - කොළඹ යටතට පත්කර ඇති බව සඳුදා (29) යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.
සමාජ මාධ්‍ය වෙත පනවා තිබූ බාධාව ඉවත් කරන ලෙස ජනපති විදුලි සංදේශ නියාමන කොමිෂමට උපදෙස් දෙයි
දිවයින තුළ පවතින හදිසි තත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් අප්‍රේල් 27 හා 28 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ