කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
විදුලි පාරිභෝගිකයන්ට විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්
2019 වර්ෂයේ ජනමාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කිරීම
පුද්ගල හැදුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාළව වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (11) නිකුත් කරන ලදී.