2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 22 දෙනෙකු අද(07) දිනය වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ජනාධිපතිවරණයට ඇප තැබූ ගණන 22ක් දක්වා ඉහළට