ඉන්දීයණයආධාරවැඩසටහනයටතේසහල්මෙට්රික්ටොන් 50,000ක්ආනයනයකිරීමටරජයතීරණයකරතිබේ. සහල්හිඟයක්වළක්වාගැනීමටමෙමගින්අපේක්ෂාකෙරේ. ඒසඳහාඅවශ්යමුදල්ඉන්දීයණයආධාරවැඩසටහනයටතේවෙන්කිරීමටඅග්රාමාත්යකාර්යාලයේපැවැතිසාකච්ඡාවකදීතීරණයවිය.
ඉදිරියේදීඇතිවියහැකිසහල්හිඟයක්මඟහරවාගැනීමටත්, සහල්මිලඅසාමාන්යලෙසඉහළයාමවැළැක්වීමටත්මෙමගින්අපේක්ෂාකෙරේ.
ඉන්දීයණයමුදලසම්බන්ධයෙන්අග්රාමාත්යකාර්යාලයේපැවතිසාකච්ඡාවටවෙළඳ, වාණිජසහආහාරසුරක්ෂිතතාඅමාත්යනලින්ප්රනාන්දු, පාර්ලිමේන්තුමන්ත්රීනිමල්ලංසා, හිටපුඅමාත්යසාගලරත්නායක, අග්රාමාත්යලේකම්සමන්ඒකනායකඇතුළුරාජ්යසහපෞද්ගලිකඅංශයේනිලධාරීන්එක්වසිටියහ.