කලාපීය සයිබර් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ
Editor
ඊශ්‍රායලයේ නීතිවිරෝධීව රැඳීසිටින්නන් නිසා රැකියා අවදානමක්
ඊශ්‍රායලයේ රැකියාවට ගොස් සිය ගිවිසුම්ගත කාලය ඉක්මවීමෙන් පසු නීතිවිරෝධීව රැඳී සිටින ශ්‍රමිකයින් හේතු කොටගෙන ඊශ්‍රායල් රැකියා අවදානමක් ඇතිවී තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ පසුගිය දා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ පැවති, ඊශ්‍රායල් රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.
සයිබර් ප්‍රහාරවලින් කලාපයම රැක ගන්න අපි ලෑස්තියි - අමාත්‍ය හරීන් ප්‍රනාන්දු
රාජ්‍ය කළමනාකරණ සහකාර විභාගයක් 20 දා
රාජ්‍ය කළමනාකරණ සහකාර 111 වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2012(1) 2016 (2017) විභාගය ලබන 20 වැනි දා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
සවසට පළාත් කිහිපයකට වැසි
දිවයින හරහා විටින් විට හමන (පැ.කි.මී.50 දක්වා) තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බවත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උළෙල අද
එක්සත් ජාතීන්ගේ 14වෙනි වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව අද (12) පෙරවරු 9.00ට කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේදී ආරම්භ වේ.
බඹරුන්ට ප්‍රහාර
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට -
ජාතික ඇටමිදුලු බද්ධ කිරීමේ රෝහලට මුල්ගල තැබීම අද
ලෝක තැලසීමියා දිනය නිමිත්තෙන් මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත ජාතික ඇටමිදුලු බද්ධ කිරීමේ රෝහල සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) කිරීමට නියමිතය.
Colombo Supercross -2017 ධාවන තරගාවලිය වැලිසරදී
ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථමවරට ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරගාවලිය ඊයේ (7) වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් පැවැත්විණි.
සා. පෙළ අයදුම්පත් භාරගැනීම 31 දා දක්වා
මෙවර අ.පො.ස (සා.පෙ) විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සියළුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අයදුම්පත් මේ වන විට කැඳවා තිබෙන අතර ලබන 31 දිනෙන් අයදුම්පත් භාරගැනීම අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.