Editor
ජපානයේ වෘත්තිය රැකියා සදහා ස්ථිර නේවාසික වරම්
ජපානයේ වෘත්තිය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ්‍රමිකයින් සදහා ස්ථිර පදිංචිය සදහා අවස්ථාව ලබාදීමට ජපාන රජය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය සඳහන් කරයි.
දේශපාලනයට ලං.ග.ම සම්බන්ධ කරගන්න එපා - අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
පසුගිය වසර තුනක කාලයක් තුල මුල්‍ය වර්ධනයක් ඇතිකළ ශ්‍රී ලංකා ගනාගමන මණ්ඩලය තුලට නැවත දේශපාලනය සම්බන්ධ කරගෙන අගාධයක් කරා ගෙන නොයන ලෙසට තමා සියලු ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන හා සිව්ල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි .
'' ගජ ''කුණාටුව ගැන ධීවර ප්‍රජාව අවධයෙන් සිටින්න- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව (GAJA-ගජ) මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 900 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.5 සහ නැගෙනහිර දේශාංශ 87.4 ආසන්නයේ ස්ථානගතව පවතින බවකාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගංවතුරෙන් විපතට පත් වු ජනතාව වෙනුවෙන් තවදුරටත් සහන මෙහෙයුම්
නැගෙනහිර වම්මිවට්ටුවාන්, රිදීතැන්න, කිරාන්, පුලිපන්චිකල් සහ පූනානි යන ප්‍රදේශයන්හි ගංවතුරෙන් විපතට පත්වු සිවිල් ජනතාව මුදාගැනීම සඳහා සහන මෙහෙයුම් යුද්ධ හමුදාව විසින් දියත් කර තිබේ.
අධ්‍යාපනයට දේශපාලනයෙන් තොර ප්‍රතිපත්තියක් අවශ්‍යයි- අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය
දේශපාලකයින් මාරු වනවිට, රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතු බවත්, අධ්‍යාපනයට දේශපාලනයෙන් තොර ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
අධික වැසි තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කරයි
කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කිරීමට සිදු වූ බව, ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ වික්ටෝරියා ජලාශයේ සහකාර ඉංජිනේරු උදිත් ඒකනායක මහතා පවසයි.
“සේනා දළඹුවා” මර්ධනය කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් උපදෙස්
ආක්‍රමණශීලී දළඹු විශේෂයක් වන “සේනා” නැමති දළඹු විශේෂය මේ වන විට අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක තුනකින් වාර්තා වී තිබේ.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක්
ජන මහිමය අද කොළඹට
එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන “ජන මහිමය” රැලිය අද පස්වරුවේ පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.
පළාත් කිහිපයකට අද තද වැසි
නැගෙනහිර, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.