Editor

Editor

තිරිගු පිටි කිලෝ ග‍්‍රෑම් එකක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කිරීම හේතුවෙන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පාන් (450g)මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනවලට අදාලව මහජන අඳහස් විමසීම සිදු කරයි.

ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදිම තොරතුරු ලබා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහයෝගයෙන් සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ජනතාව හා පාලකයන් අතර ආකල්ප හා අවශ්‍යතා වෙනස්කම් තිබේ. දෙපාර්ශවය අතර ඉතාම සමීප  භාවයක් අපේක්ෂා කළ නොහැකිය. පරතරය අසාමාන්‍ය මටට්මක් දක්වා වර්ධනයවීම සාධාරණ තත්ත්වයක් නොවේ.

ලෝක ප‍්‍රජාව සහ සියලු රාජ්‍යයන් නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව එකාවන්ව සහ සහයෝගයෙන් කටයුතු කළයුතු බව ජනාධිපතිතුමා පවසයි.

වියට්නාමයේ හැනෝයි නුවරදී අද (අගෝස්තු 27) සහ හෙට (28 ) දෙදින තුළ ඉන්දීය සාගර සමුළුව පැවැත්වෙයි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුව සඳහා සහභාගී වීමට  වියට්නාමය බලා පිටත්ව ගොස් ඇත.

විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලාංකීය ජනතාවගේ සුවසෙත උදෙසා ඉන්දීය රජය මඟින් පරිත්‍යාග කළ 1990 සුව සැරිය ගිලන්රථ සේවාවෙන් ගිලන් රථ 26 ක් ඌව පළාතට ලබාදී තිබේ.

ස්වීඩන් ජාතික ඉන්ග්වාර් කම්ප‍්‍රාද් සාර්ථක ව්‍යවසායකයෙකු වශයෙන් ජාත්‍යන්තර ඇගයීමට ලක්ව තිබේ. ව්‍යවසාය අංශ ගණනාවක සමත්කම් දක්වන ලද හෙතෙම ගෘහ භාණ්ඩ සැලසුම්, නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධ අලූත් සංකල්ප අනාවරණය කරන ලද දක්ෂ පුද්ගලයෙකි. මාස කිහිපයකට කලින් එනම් ජනවාරියේ මැද හෙතෙම ජීවිතයෙන් සමුගත් අතර ඒ වන විට

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහැර අද (21) වීථි සංචාරය කෙරේ.

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 03වන සඳුදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.