ලක්දිව බොදු පුබුදුවේ පහන් ටැඹක්: ශ්‍රීමත් සිරිල් ද සොයිසා
මෙරට පහළ වූ ශ්‍රේෂ්ඨ ජන නායකයින් අතුරින් අද්විතීය ස්ථානක් හිමිවන ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ 120 වෙනි ජන්ම සංවත්සරය පවත්වන මේ අවස්ථාවේදී එතුමාගේ ගුණ මහිමය විස්තර කරමින් මෙවැනි සැමරුම් ලිපියක් ලිවීමට අවස්ථාව ලැබීම මා ලත් භාග්‍යයක් ලෙස සලකන අතර, මේ අවස්ථාව මට ලබාදීම මාවෙත පිරි නමන ලද උපහාරයක් ලෙස මම සලකමි.
තිරසර රටක් හදන්න අපි සියලු දෙනාම උනන්දු වෙමු
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ඩබ්ලිව්.එල්. සුමතිපාල
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මඟින් 'නීලහරිත ආර්ථිකයක්' සංකල්පය සමාජගත කිරීමේ අරමුණින් 'ශ්‍රී ලංකා නෙක්ස්ට්' මැයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ තෙදිනක් පුරා දෙස්-විදෙස් විද්වතුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්වූ අන්තර්ජාතික සමුළු හා සම්මන්ත්‍රණ රැසකි. එහිදී පැරිස් සම්මුතිය හා එයට
නිධන් හෑරීම යළි වර්ධනය වෙමින් තිබේ. නිධන් මුවාවෙන් වංචා කිරීම් රැසක් ද වාර්තා වි ඇත. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානාක මහතාගෙන් ඒ පිළිබඳ සිළුමිණ කළ විමසීමකි.
උත්සාහයද? වාසනාවද?
බොහොම කලකට ඉහත රජ කෙනෙක් වාසය කළා. රජ්ජුරුවොයි ඇමැතිතුමයි හරි යාළුයි. දෙන්නා හමු වුණාම රටේ තොටේ දේවල් විතරක්ම නොවෙයි නොයෙක් දේ ගැන කතා කරනවා. තර්ක විතර්ක ඇති වන අවස්ථාත් තියෙනවා. දෙන්න යාළුවො නිසා ඒවා බුද්ධියෙනුයි අවබෝධයෙනුයි තේරුම් ගන්නවා. දවසක් රජ්ජුරුවොයි ඇමැතිතුමයි කතා කර කර හිටියේ මිනිහෙක් දියුණු
මතු පරපුර වෙනුවෙන් අපේ උරුමයන් සුරකිමු
රටක පුරාවිද්‍යාත්මක උරුමය අතීත මානව වර්ගයාගේ පැවැත්ම හා ක්‍රියාකාරකම් පිළිබඳ මූලික වාර්තාවකි. මෙකී පුරාවිද්‍යාත්මක උරුමයන් සකලවිධ ජාතීන්ට පොදු වස්‌තුවකි. සැබවින්ම රටකට පුරාවස්‌තුන් සම්පත් ආකරයකි. යුනෙස්‌කෝව මගින් ලංකාවේද ලෝක උරුමයන් ලෙස පුරාවිද්‍යාත්මක බිම්කඩවල් හතක් නම්කොට තිබේ. ඒ අනුරාධපුරය, සීගිරිය, පොළොන්නරුව, මහනුවර, දඹුල්ල, ගාලු කොටුව හා සිංහරාජ වනාන්තරයයි.