Monday, 08 October 2018 04:23
වැසි තත්ත්වය තවදුරටත්
දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට (09) දිනයේදි තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Published in
නව පුවත්
Thursday, 04 October 2018 07:06
ත්‍රිකුණාමලයේ දී අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශනයක්
නැගෙනහිර පළාත් සභාව ප්‍රථම වරට සංවිධානය කරන අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 04,05,06 යන තෙදින ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Published in
නව පුවත්
Wednesday, 03 October 2018 04:09
පාතාලය මර්ධනය කරන එක සමහර අයට ප්‍රශ්නයක්- ඇමැතිනි තලතා අතුකෝරළ
රුපියල අව ප්‍රමාණය වීම ගැන මේ රටේ ජනතාවට බොරු රූපයක් මවා පෙන්වීමට ඇතැම් පිරිස් උත්සහ කරන බව ධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
Published in
නව පුවත්
Wednesday, 03 October 2018 04:07
විපතට පත් ඉන්දුනීසියා ජනතාවට ජනපතිගේ දැඩි කනගාටුව
ජීවිත සිය ගණනක් විනාශ කරමින් හා බරපතළ දේපළ හානි සිදු කරමින් ඉකුත් 28 වනදා ඉන්දුනීසියාවේ මධ්‍යම සුලාවැසිහ ඩොංග්ගලා ප‍්‍රදේශයට ඇති වූ හදිසි සුනාමි තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ඉන්දුනීසියානු ජනතාවටත්, එරට රජයටත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය බලවත් කනගාටුව පළ කරයි.
Published in
නව පුවත්
Monday, 01 October 2018 05:36
ලෝක වැඩිහිටි දිනය අදයි
Published in
නව පුවත්
Page 631 of 773