Friday, 09 November 2018 08:18
ගංවතුරෙන් විපතට පත් වු ජනතාව වෙනුවෙන් තවදුරටත් සහන මෙහෙයුම්
නැගෙනහිර වම්මිවට්ටුවාන්, රිදීතැන්න, කිරාන්, පුලිපන්චිකල් සහ පූනානි යන ප්‍රදේශයන්හි ගංවතුරෙන් විපතට පත්වු සිවිල් ජනතාව මුදාගැනීම සඳහා සහන මෙහෙයුම් යුද්ධ හමුදාව විසින් දියත් කර තිබේ.
Published in
නව පුවත්
Friday, 09 November 2018 08:17
අධ්‍යාපනයට දේශපාලනයෙන් තොර ප්‍රතිපත්තියක් අවශ්‍යයි- අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය
දේශපාලකයින් මාරු වනවිට, රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතු බවත්, අධ්‍යාපනයට දේශපාලනයෙන් තොර ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
Published in
නව පුවත්
Thursday, 08 November 2018 05:27
අධික වැසි තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කරයි
කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කිරීමට සිදු වූ බව, ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ වික්ටෝරියා ජලාශයේ සහකාර ඉංජිනේරු උදිත් ඒකනායක මහතා පවසයි.
Published in
නව පුවත්
Thursday, 08 November 2018 05:22
“සේනා දළඹුවා” මර්ධනය කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් උපදෙස්
ආක්‍රමණශීලී දළඹු විශේෂයක් වන “සේනා” නැමති දළඹු විශේෂය මේ වන විට අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක තුනකින් වාර්තා වී තිබේ.
Published in
නව පුවත්
Thursday, 08 November 2018 05:21
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක්
Published in
නව පුවත්
Page 626 of 773