Monday, 04 June 2018 08:05
වැසි තත්ත්වයේ වර්ධනයක් - මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ දී (ජුනි මස 06 වන දින සිට) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Published in
නව පුවත්
Monday, 04 June 2018 08:01
පරිසරය විශ්වයේ සහ මානව පැවැත්මේ අතිශය තීරණාත්මක සාධයකයක් - අගමැති
පරිසරය, මානව පැවැත්ම සහ සමස්ත විශ්වයේ පැවැත්ම පිළිබඳව සලකා බලන විට අතිශය තීරණාත්මක සාධකයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Published in
නව පුවත්
Friday, 01 June 2018 06:15
ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවන් මාතර දී
ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවන් පැවැත්වීමට මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කටයුතු සූදානම් කර ඇත.
Published in
නව පුවත්
Thursday, 31 May 2018 05:59
රැකියා විරහිත උපාධිධාරින් 20,000ක් පුහුණුව සඳහා බදවා ගැනේ
Published in
නව පුවත්
Monday, 28 May 2018 09:19
රෝග ලක්ෂණ ඇත්නම් විවේක ගත යුතුයි - වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
උණ, සෙම්ප්රතිෂ්යාව, කැස්ස ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර මෙන් ම විවේක ගැනීම අවශ්‍ය බවත් එවන් දරුවන් පාසල් නොයවා සිටීම දෙමාපියන්ගේත් යුතුකමක් යැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.
Published in
නව පුවත්
Page 629 of 746