සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ නිවේනයයි- සියලුම කාර්යක්ෂමතා කඩඉම් විභාගයන් දින නියමයක් නොමැතිව කල් දමා ඇත
දැනට දිවයින තුල පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් 2018.05.26 සහ 27 දෙදින පැවැත්වීමට තිබූ සියලුම කාර්යක්ෂමතා කඩඉම් විභාගයන් දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව දැනුම් දෙයි.
එම විභාගයන් සදහා දැනටමත් නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍ර විභාගය පැවැත්වෙන දිනට වලංගු වන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
භාෂා සහකාර නිලධාරීන් 3300ක් බඳවා ගැනීමට පියවර
සියලුම රජයේ ආයතනවල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සිංහල භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි භාෂ සහකාර නිලධාරීන් 3300ක් බඳවා ගැනීමට පියවර ගැනේ.
රෝගවලට ගොදුරුවීම වළක්වාගැනීම වැදගත් - වෛද්‍ය පබා පළිහවඩන
මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විවිධ රෝග පැතිරීමට ඇති ඉඩ අවස්ථාව වැඩි බැවින් රෝගවලට ගොදුරුවීම්වලින් ආරක්ෂා වීම ඉතා වැදගත් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙයි
පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන අතර ම බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.