පාසල් නිවාඩු සමයේ කොළඔ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාවක් - දුම්රිය දෙපාර්තමේන්තුව
2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩු සමය සඳහා කොළඔ කොටුව හා බදුල්ල දුම්රිය ස්ථාන අගර ව්ශේෂ දුම්රිය දෙකක් පහත සඳහන් කාල සටහන පරිදි ධාවනය කරවිමට කටයුතු යොදා තිබේ.
තොරතුරු ඇත්නම් දැනුම් දෙන්න
කුවේට් රටෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
40 වැනි ජාතික යෞවන සම්මාන උළෙල හෙට
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධනය කරනු ලබන 40 වැනි ජාතික යෞවන සම්මාන ප්රදානය හෙට (28) ප.ව.5.00 ට නෙළුම්පොකුණ රංග ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
අධික වර්ෂව නිසා සිදු වූ වගා හානිය,අස්වැන්න පහත වැටීම එළවළු මිල වැඩිවීමට හේතුවයි-කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගා බිම්වලට දැඩි ලෙස හානි සිදු වී ඇත. මේ හේතුවෙන් එළවළු අස්වැන්න පහත වැටී ඇති බවත් ඒ නිසාම වෙළෙඳපලේ සෑම එළවළුවකම මිල මින් පෙර පැවති තත්ත්වයට වඩා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
තෙවන පාසල් වාරය නොවැම්බර් 30දා අවසන් වේ
2018 වර්ෂයේ රජයේ හා අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2018 නොවැම්බර් මස 30(සිකුරාදා) දිනයෙන් අවසන් වන බව අධ්‍යපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.