Tuesday, 30 April 2019 06:14
ත්‍රිවිධ හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයක් - බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ
බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද්ධ හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - කොළඹ යටතට පත්කර ඇති බව සඳුදා (29) යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.
Published in
නව පුවත්
Tuesday, 30 April 2019 06:12
සමාජ මාධ්‍ය වෙත පනවා තිබූ බාධාව ඉවත් කරන ලෙස ජනපති විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දෙයි
Published in
නව පුවත්
Thursday, 25 April 2019 05:33
පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ තවත් සෞඛ්‍ය අංශයේ විභාග කල් යයි
දිවයින තුළ පවතින හදිසි තත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් අප්‍රේල් 27 හා 28 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ
Published in
නව පුවත්
Page 592 of 772