‘ගජ’ චණ්ඩ සුළි කුණාටුව බටහිරට බරව නිරිත දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14 අදට යෙදී තිබේ.

කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට හා අවට විශේෂ පොලිස් අරක්ෂාවක් යොදවා ඇති බව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඇප මුදල් තැම්පත් කිරීම සහ නාම යෝජනා විස්තර ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් වෙයි

 
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඇප මුදල් තැම්පත් කිරීම සහ නාම යෝජනා විස්තර ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් වෙයි
 

පාර්ලිමේන්තු මැතිවරණය 2019 ට අදාළ ඇප මුදල් තැම්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ විස්තර අඩංගු ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙසේ ය.

gasat11

 

 

gasat22

ජපානයේ වෘත්තිය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ්‍රමිකයින් සදහා ස්ථිර පදිංචිය සදහා අවස්ථාව ලබාදීමට ජපාන රජය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය සඳහන් කරයි.