Published in
නව පුවත්
Wednesday, 19 June 2019 09:39
ශ්‍රි ලාංකිකයින්ට වෘත්තීයමය ක්ෂේත්‍ර 14ක ජපන් රැකියා අවස්ථා
විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා හා ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරුන් විසින් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට ජපානයේදී අත්සන් තැබීමට නියමිතය.
Published in
නව පුවත්
Wednesday, 19 June 2019 09:35
ජූලි මස සිට පන්ලක්ෂයකට අධික විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කෙරේ
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කෙරේ.
Published in
නව පුවත්
Tuesday, 18 June 2019 09:34
විදේශ රැකියා ක්ෂේත්රය විධිමත් කිරීමට කාර්යාංශයේ අවධානය
විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමුකිරීමේදී නීති රෙගුලාසි හා වෘත්තිමය ආචාර ධර්මයන් පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීමට ජාත්‍යන්තර බදවාගැනීම් සදහා රෙගුලාසි පිළිබද ගෝලිය සම්මන්ත්‍රණයේදී
Published in
නව පුවත්
Page 579 of 771