Tuesday, 11 June 2019 04:00
දිවයින හරහා පවතින සුළං තත්ත්වය ඉදිරි දිනවලත්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ නිවේදනයෙන් පවසයි.
Published in
නව පුවත්
Thursday, 06 June 2019 04:29
අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාර සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට පියවර
කැබිනට් තීරණ--අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාර සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට පියවර
Published in
නව පුවත්
Tuesday, 04 June 2019 08:51
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්.මුසාම්මිල් මහතා පත් කරයි
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
Published in
නව පුවත්
Tuesday, 04 June 2019 08:49
පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී අනාථ වූ දරුදැරියන් වෙනුවෙන් විශේෂිත ළමා අරමුදලක්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී ආබාධිත වූ දරු දැරියන් හා දෙමාපියන් මියයාම හෝ ආබාධිත වීම නිසා අනාථ වූ දරුදැරියන් වෙනුවෙන් විශේෂිත ළමා අරමුදලක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Published in
නව පුවත්
Monday, 03 June 2019 10:04
බස්නාහිර පළාත් සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීමේ ලිපි භාරදෙයි
Published in
නව පුවත්
Page 583 of 772