රුපියල් මිලියන 900 වියදමින් ඉදි වූ මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනපති අතින් අද ජනතා අයිතියට
රුපියල් මිලියන 900 වියදමින් ඉදි වූ මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) පොළොන්නරුවේ දී ජනතා අයිතියට පත් කෙරේ.
විදේශ රැකියාවට යොමුවන ශ්‍රමිකයින් සදහා සුභසාධන පහසුකම් පුළුල් කෙරේ
විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ප්‍රතිලාභ පුළුල් කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හා මහජන බැංකුව සමඟ පසුගිය දින කාර්යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් මිල දී ගතහැකි නව අලෙවිහලක් ඉසුරුපායේ විවෘතයි
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් ඇතුලු නිෂ්පාදන අඩු මිලට ලබා ගත හැකි අලෙවිහලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටි පැලවත්ත ඉසුරුපාය ගොඩනැගිල්ලේ දී අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අතින් ඉකුත් දා විවෘත විය.
රාජ්‍ය සේවයේ යෝජිත වැටුප්, විශ්‍රාම වැටුප් සහ ත්‍රිවිධ හමුදා දීමනා වැඩිවීම අද සිට ක්‍රියාත්මකයි
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරි පත් කරනු ලැබූ 2019 අයවැය මගින් යෝජිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ඇතුළු වැටුප් සහ දීමනා ඉහළ නැංවීම අද (ජූලි 01) සිට ක්‍රියාත්මක ය.