Thursday, 21 November 2019 05:11
මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස අද දිවුරුම් දෙයි
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) දිවුරුම්දීමට නියමිතය.මහින්ද රාජපක්ෂ මහතා මෙරට අගමැතිවරයා ලෙස පත්වන තුන්වැනි අවස්ථාව මෙය වේ.
Published in
නව පුවත්
Wednesday, 20 November 2019 07:22
ජනපති දළදා සමිදු වැඳපුදා ගනියි
අභිනව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගයට පැමිණ දළදා සමිඳු වැඳ පුදා ආශිර්වාදය ලබාගැනීමට නියමිතය.
Published in
නව පුවත්
Wednesday, 20 November 2019 07:20
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
ඉදිරි දිනවලදී උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Published in
නව පුවත්
Tuesday, 19 November 2019 07:11
ජනාධිපති ලේකම් වශයෙන් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙත නව පත්වීම් ලිපිය බාරදුන්නේ ය.
Published in
නව පුවත්
Tuesday, 19 November 2019 06:59
ජනපති සුබ මොහොතින් රාජකාරි අරඹයි
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරු 10.51 ට යෙදී තිබූ සුභ මොහොතින් ජනාධිපති කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.
Published in
නව පුවත්
Page 550 of 770