තැපැල් ඡන්ද පත‍්‍රිකා බෙදා හැරීම ඇරඹේ
ජනාධිපතිවරණයෙහි තැපැල් ඡුන්ද පත‍්‍රිකා දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාල හරහා තැපැල් කාර්යාල වෙත බෙදා හැරීම අද (18) ආරම්භ කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (සැලසුම්) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
ඩෙංගු මදුරුවන් බෝ නොවන ආකාරයට පරිසරය පිරිසිදුව තබාගන්න
පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔක්තෝබර් මාසයේ ගතවූ දින 17 ක කාලය ඇතුළත දිවයිනෙන් ඩෙංගු උණ රෝගීන් 3828 දෙනෙකු වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ හෙරොයින් සම්බන්ධයෙන් නඩු 4297ක්-මත්පෙති 5681ක්
සැප්තැම්බර් මස 10 දින සිට ඔක්තෝබර් 10 දින දක්වා ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ පමණක් හෙරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 4322ක් සිටින බව පොලීසිය පවසයි.
විදෙස් ගත වූ ශ්‍රී ලාංකිකයන්ද ඡන්දය භාවිතා කිරීමට එක්වනු ඇත- මැතිවරණ කොමිසන් සභාවේ සභාපති
ජනාධිපතිවරණය සඳහා තම ඡන්දය භාවිත කිරිමට විදෙස් ගත වුවන් ද එක්වනු ඇතිව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවේ දී සභාපතිවරයා මේ බව කීය.
නොවැම්බර් 07 සිට මැතිවරණ සජිවි විකාශයන් නතර කරන්න
ජනාධිපතිවරණයේ මැතිවරණයට අදාළ සජිවි විකාශයන් නොවැම්බර් 07 වෙනි සිට නවතා දැමිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.