Wednesday, 06 November 2019 09:47
විශේෂ දුම්රිය සේවයක්
ඉදිරි දිනයන් හි දිර්ඝ නිවාඩු සති අන්තයේ මගී ජනතාවගේ පහසුව පිණිස ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය ධාවනයක් සිදු කිරිමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
Published in
නව පුවත්
Wednesday, 06 November 2019 07:33
රට පස්සට අදින්න හදන කඩු පන්තිය
2019/10/06 - ලංකාදීප
රට පස්සට අදින්න හදන කඩු පන්තිය
Published in
පුවත්
Tuesday, 05 November 2019 04:53
2019 නොවැම්බර් 16ට යෙදෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් නොවැම්බර් 15 දින රජයේ සියලු පාසල්වලට නිවාඩු
2019 නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිසන් සභාව විසින් කරන ලද ඉල්ලීමට අනුව, 2019-11-15 දින දිවයිනේ සියලු ම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
Monday, 04 November 2019 05:35
ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට පියවර
වෙළඳපොළේ මේ දිනවල පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව වාර්තාවේ.
Published in
නව පුවත්
Monday, 04 November 2019 05:29
තැපැල් ඡන්දයේ තෙවැනි දිනය අද- තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි අයට ලබන 07 ඡන්දය සළකුණු කිරිමට අවස්ථාව
Page 554 of 770