Monday, 25 November 2019 12:48
යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය සහ හමුදා ලාංඡනය පමණි
Published in
නව පුවත්
Saturday, 23 November 2019 12:19
වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් - ඇතැම් ස්ථාන වලට මි.මී. 100 වැඩි තද වර්ෂාපතනයක්
දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ඉදිරි දිනවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Published in
නව පුවත්
Friday, 22 November 2019 07:16
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (22) උදෑසන ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දීම සිදු කළේ ය.
Published in
නව පුවත්
Friday, 22 November 2019 07:10
දිවංගත හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට
දිවංගත හිටපු අග්‍රාමාත්‍ය ගරු දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා අද (22) ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිතය. දේහය හෙට පස්වරු 1 සිට 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කර තිබෙනු ඇත.
Published in
නව පුවත්
Thursday, 21 November 2019 05:15
ඉහළ දැමූ පාන් මිල යළි පහළට
ඊයෙ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ පාන් මිල, වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.
Published in
නව පුවත්
Page 549 of 770