දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස හා රාත්‍රියේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (8) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගෙන් ඒකාබද්ධ නිවේදනයක්- කොරෝනා උවදුරින් පීඩාවට පත්ව සිටින ලෝකාවාසී සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!
දිවයිනේ සියලු විහාරස්ථානවල දී හා ඉන් පිටත දී ජනතාව එක්රැස් වන සේ දාන, ශීල, භාවනා වැඩසටහන් මෙන්ම වෙසක් තොරණ ආදී පුණ්‍යෝත්සව සංවිධානය නොකොට මෙවර නිවෙස් තුළ දීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පූජෝපහාර දක්වමින්
වෙසක් පොහොය අදයි. නිවසට වී ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමු
බෞද්ධයන් අතර ප්‍රධානම ආගමික උත්සවය වනුයේ වෙසක් පොහොය දිනයයි. ලොව්තුරු අමා මෑනී බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්නේ අදවැනි උතුම් පොහෝ දිනකයි.
රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට උපදේශන මාලාවක්
තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව, කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන උපදේශන මාලාව ( Guidelines ) අනුව අදාළ සහතිකය ලබාගැනීමෙන් පසුව පමණක් එම ස්ථාන යළි විවෘත කල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
වෙසක් කාලය තුළ කිසිඳු ස්ථානයක සතුන් මැරීම, මත්පැන් අලෙවිය, සූදු ක්‍රියාකාරකම් සපුරා තහනම්
වෙසක් කාලය තුළ කිසිඳු ස්ථානයක සතුන් මැරීම, මත්පැන් අලෙවි, සූදු ක්‍රියාකාරකම් පැවැත්වීම, නීති විරෝධී මත්පැන් පෙරීම ආදී නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම සපුරා තහනම් වන බවත්, ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදු කරණු ලබන බවත්, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (04) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (06) ප්‍රකාශ කළේ ය.