"විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා ගැනීමට මැයි මස 20, 21, 22 තෙදින තුළම සිසුන්ට අවස්ථාව හිමිවේ - පාසල් ප්‍රධානීන්ට උපදෙස්
"විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා ගැනීමට මැයි මස 20, 21, 22 තෙදින තුළම සිසුන්ට අවස්ථාව හිමිවේ -අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් ප්‍රධානීන්ට උපදෙස්
කලුගංගා ද්‍රෝණියේ ප්‍රදේශ කීපයකට ගංවතුර අවදානමක්- වාරිමාර්ග දෙපාර්තමේන්තුව
පසුගිය පැය 24 තුළ කලු ගංගා ද්‍රෝණියට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කලු ගංගා වේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
කුවේටයේ සිටි ශ්‍රී ලාංකිකයන් හාරසිය පනහකට ආසන්න පිරිසක් යළි දිවයිනට
රැකියා සඳහා විදේශ වූ ශ්‍රී ලාංකිකයන් අතුරින් කොරෝනා වසංගත තත්වය මත විවිධ අපහසුතාවයන්ට පත්වු හාරසිය හතලිස් අටක පමණ පිරිසක් අද(19) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නායයාම් අනතුරු ඇගවීම් තවදුරටත්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ, නුවරඑලිය, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්ක 10 සදහා නිකුත් කර තිබු නායයාම් අවදානම් නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇත.
නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතු වල නොයෙදෙන්න- අනතුරු ඇගවීම් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති (අම්ෆම්) ප්‍රචණ්ඩ සුළි කුණාටුව මේ වන විට අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවත් දක්වා වර්ධනය වී ඇති බවත් (18) දින වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 800 ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 86.2 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාන ගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.