වෙසක් පොහොය අදයි. නිවසට වී ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමු
බෞද්ධයන් අතර ප්‍රධානම ආගමික උත්සවය වනුයේ වෙසක් පොහොය දිනයයි. ලොව්තුරු අමා මෑනී බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්නේ අදවැනි උතුම් පොහෝ දිනකයි.
රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට උපදේශන මාලාවක්
තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව, කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන උපදේශන මාලාව ( Guidelines ) අනුව අදාළ සහතිකය ලබාගැනීමෙන් පසුව පමණක් එම ස්ථාන යළි විවෘත කල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
වෙසක් කාලය තුළ කිසිඳු ස්ථානයක සතුන් මැරීම, මත්පැන් අලෙවිය, සූදු ක්‍රියාකාරකම් සපුරා තහනම්
වෙසක් කාලය තුළ කිසිඳු ස්ථානයක සතුන් මැරීම, මත්පැන් අලෙවි, සූදු ක්‍රියාකාරකම් පැවැත්වීම, නීති විරෝධී මත්පැන් පෙරීම ආදී නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම සපුරා තහනම් වන බවත්, ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදු කරණු ලබන බවත්, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (04) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (06) ප්‍රකාශ කළේ ය.
බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
2019 වර්ෂයේ නොවැම්බර් මස 2,3 සහ 9 දිනයන්හි පවත්වන ලද බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
නිවේදනය - වෙසක් උත්සය වෙනුවෙන් සියලු සුරා සැල්, මාංශ අලෙවි සැල් රේස්,බුකී,කැසිනෝ සමාජ ශාලා වසා තැබීම
නිවේදනය - වෙසක් උත්සය වෙනුවෙන් සියලු සුරා සැල්, මාංශ අලෙවි සැල් රේස්,බුකී ,කැසිනෝ සමාජ ශාලා වසා තැබීම