විගමනික ශ්‍රමිකයින්ගේ නොමසුරු දායකත්වය, තම මවුබිම වෙනුවෙන් ඉතාම වැදගත්- විදේශ සේවා නියුක්ති කාර්යාංශය
සමස්ත ලෝකයම දැවැන්ත ආර්ථික පරිහානියකට ලක්වී ඇති මෙම අවස්ථාවේ, ශ්‍රී ලංකාවද ඉදිරියේ දී මුහුණපෑමට යන ආර්ථික පසුබෑම ඉතා භයානක අවධියකට යාමට ඉඩ තිබීම වළක්වාලීමට නම්, විගමනික ශ්‍රමිකයින්ගේනොමසුරු දායකත්වය, තම මවුබිම වෙනුවෙන් ඉතාම වැදගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෞරවයෙන් ප්‍රකාශ කරයි.
ගර්භනී මව්වරුන්ට හා කුඩා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ නිවසටම ලබා දීමට පියවර
ගර්භනී මව්වරුන්ට හා කුඩා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මගින් නිවසටම ලබාදීමට සහ සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්.
අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය
අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය
විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද (21) දිවයිනට
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද (21) සවස කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ජූනි 20 පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ජූනි 20 පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.