Saturday, 27 April 2024
Editor

Editor

පරීක්ෂණ අවසන් වන තෙක් බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නා ලෙස

විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා හා ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරුන් විසින් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට ජපානයේදී අත්සන් තැබීමට නියමිතය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කෙරේ.

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමුකිරීමේදී නීති රෙගුලාසි හා වෘත්තිමය ආචාර ධර්මයන් පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීමට ජාත්‍යන්තර බදවාගැනීම් සදහා රෙගුලාසි පිළිබද ගෝලිය සම්මන්ත්‍රණයේදී

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙවර පොසොන් පොහෙ දිනය වෙනුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇති පොසොන් සතිය මුල් කරගෙන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගගවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කටයුතු යොදා ඇත.

නිරිත දිග මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කීපයක ඩෙංගු රෝගීන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම තත්ත්වය අවම කරගැනීම සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය,සෞඛ්‍ය නිලධාරින් සමඟ ඒකාබද්ධව ඩෙංගු  මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

ඉතිහාසයේ පළමු වරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් online ක්‍රමයට නිකුත් කිරීම අරඹයි

එළැඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන,14 වැනිදා සිට 18වැනිදා අලුයම දක්වා එම ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කරයි.