Monday, 19 January 2026



ප්රථම වරට විශේෂ කාර්ය බලකායට කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක පත් කර තිබේ.

1997 ශ්රීලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැදෙන එන් ටී එන් කුමාරි මහත්මිය 1997 මැයි මස 31 දින විශේෂ කාර්ය බලකායට අනියුක්ත කර තිබේ.

ටයිකොන්ඩෝ ක්රීඩිකාවක් ලෙද ජාතික ජාත්යන්තර ජයග්රහණ රැසක් පොලිස් විශේෂ කාර්ය බලකායට ලබාදී ඇති එන් ටී එන් කුමාරි මහත්මිය වර්තමාන ජාතික ටයිකොන්ඩෝ සම්මේලනයේ තේරීම් කමිටු සභාපතිනිය ලෙසද කටයුතු කරයි.