ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කටුඅනෝදා වගාව ප්‍රචලිත කිරීමට වගා කලාපයන් ස්ථාපිත කරයි. කටුඅනෝදා - Annona Muricata (Prickly Custard Apple) යනු අපේ රටේ බහුලව වගා කළත් තවමත් බොහෝ දෙනෙක් පරිභෝජනය නොකරන පළතුරකි .
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් බස්නාහිර දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සයිබර් අවකාශයේ ‘නොපෙනෙන සතුරා’ හඳුනාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවත් සයිබර් අවකාශයේ දැනුමෙන් අප සන්නද්ධ විය යුතු බවත් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
‘ගජ’ චණ්ඩ සුළි කුණාටුව බටහිරට බරව නිරිත දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.