විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා හා ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරුන් විසින් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට ජපානයේදී අත්සන් තැබීමට නියමිතය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කෙරේ.
විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමුකිරීමේදී නීති රෙගුලාසි හා වෘත්තිමය ආචාර ධර්මයන් පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීමට ජාත්‍යන්තර බදවාගැනීම් සදහා රෙගුලාසි පිළිබද ගෝලිය සම්මන්ත්‍රණයේදී
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙවර පොසොන් පොහෙ දිනය වෙනුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇති පොසොන් සතිය මුල් කරගෙන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගගවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කටයුතු යොදා ඇත.