Sunday, 08 June 2025
Editor

Editor

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේදී හෙරොයින් යැයි සැක කෙරෙන මත්කුඩු කිලෝග්‍රෑම් 13.5 ක් සමග ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (2) උදෑසන නාවික හමුදාව සමත් විය. අත්අඩංගුවට ගත් මත් කුඩු තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 162 ක් පමණ වේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනය කර ඇති ඖෂධ වර්ග 53 ක් මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් කල් ඉකුත්වන බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව එම සංස්ථාවේකළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම්. රූමි මහතා පවසයි.

‍ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මාහිමිපාණන් වහන්සේ අද (03) අලුයම අපවත් වූහ.

2017 අප්‍රේල් මස 03 වැනිදා ලක්බිම පුවත්පත

2017 මාර්තු මස 30 වැනිදා "අද" පුවත්පත

2017 මාර්තුමස 30 වැනිදා ලක්බිම කතුවැකිය

2017 මාර්තු මස 30 වැනිදා  ලක්බිම පුවත්පත

2017 මාර්තු මස 30 වැනිදා දිනමිණ පුවත්පත

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක් හේතුවෙන් අනිද්දා පෙ.ව. 9.00 සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15 ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස,

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාස 07 ක් තුළ පැතිර යන ඩෙංගු තත්ත්වය මේ වන විට පාලනය වීමක් දක්නට ලැබෙන බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.