කපිතාන්වරයා සහ තවත් හත් දෙනෙක් අධිචෝදනා පත්‍රයට එරෙහිව මහාධිකරණයේ මූලික විරෝධතා
ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම විධිමත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම ඉල්ලයි.
නතාෂා එදිරිසූරියගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ ප්‍රචාරය කිරීමට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගත් සමාජ මාධ්යක්රියාකාරිකයෙකු වන බෲනෝ දිවාකර අද (01)කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 7 දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අධිකරණ නියෝගයක් කඩකරමින් එම ස්
කොළඹ ජනප්‍රිය පාසලක පැවති ප්‍රසංගයක් අතරතුර බෞද්ධ දර්ශනයට එරෙහිව නතාෂා එදිරිසූරිය කළ අපහාසාත්මක ප්රකාශයප්රචාරය කළ SLV Log නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා දිවාකර අද (31)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවාතිබුණ අතර පැය හයක් තිස්සේ ප්‍රශ්න කර පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.