අපේ සංවර්ධන උපාය වන්නේ ඉන්දියානු සාගරයේ මේ දැවැන්ත වෙළෙඳපොළ සමග ගනුදෙනු කිරීමයි. අප බලාපොරොත්තු වන්නේ තිරසර සංවර්ධනයට පදනම සකසනනීතිගරුක ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමයි.අද අපේ ආර්ථිකයට අවශ්‍යව ඇත්තේ පාලනයක් නොව නියාමනයක්.
වර්ෂ 2017 දී ශී‍්‍ර ලංකා තේ කර්මාන්තයට වසර 150 ක් සපිරේ. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයන්ගෙන් එකක් වන තේ කර්මාන්තය මෙරට ව්‍යාප්ත වු ආකාරය පිළිබඳව මෙහිදී විමසා බලමු.
තද නින්දකින් පසු දෙනෙත් විවර කළ ශ්‍රියන්තිගේ දසුනට හසුවූයේ සිවිලිමේ කරකැවෙන විදුලි පංකාවය.
නිතරම හැම අත දුව යන හිත නිශ්චලය. කිසිම සිතුවිල්ලක් නැති මොහොතක් ඇය රස වින්දාය. ඒ නිදිමතෙන් පිබිදෙන මොහොත පමණි. විදුලි පංකාවේ රැදුන දෙනෙත් හරවා ඇය වටපිටාව දෙස බැලුවාය.
“මචං, මෙයා කැත ගහෙන් වැටෙන කොට තිබිච්ච හැම අත්තකම හැප්පිලා වගේ නේද?”
සාප්පු සංකීර්ණයේ එකදු කඩයකින් වත් යමක් මිල දී ගැනීමට වත්කමක් නැති කොල්ලො රැලක් නර්මදා අසලින් කියාගෙන ගියහ.
“වැනියන් කළු වැනීයන්, කැත නාඹර වැනීයන්” වැනි පද කුඩා කළ පටන් තමන් වෙත එල්ල වූ බව දන්නා නර්මදා මෙවැනි නොහොබිනා කතා වලින් කුපිත වූයේ නැත.
‘අරලිය මැදුර’ යන්නෙන් අතින් ලියූ ඉංග්‍රීසි නාම පුවරුවක් උස්සගෙන දුම්රියෙන් බහින අය ඉදිරියේ කුසලානි හිටගෙන. කොළඹ ඉඳන් ආ කෝච්චියෙන් බැහැපු තරුණ කොල්ලො කාණ්ඩයක් කුසලානිගෙන් මල් ගෙනාවෙ නැද්ද කියල අහල ගියා. වන්දනාවේ යනවා කියල ට්‍රිප් යන අයද කොහෙද.