උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබා දීමේ වැඩසටහනක් දිවයින පුරා
විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාගත් වාහන නැවත එම ආයතනවලටම
පාසල්වලට ළමුන් ඇතුලත් කරගැනීමේදී මුදල් ලබාගැනීම වහාම නතර කළ යුතුයි - අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත්
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍යයයි - ආරක්ෂක අමාත්‍යාංශය
අන්තර්ජාල ගනුදෙනුවලදී OTP අංකය වෙනත් අයෙකුට දීමෙන් වළකින්න - ශ්‍රී ලංකා පොලීසිය