කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.
අප්‍රේල් 22 න් පසු රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස්
කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සමාජ ප්රතිලාභ ලබාදීමේ රජයේ වැඩසටහන
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මාසික විදුලි බිල මේ දක්වා නිකුත් කිරීමක් සිදු නොවුනද එය පාරිභෝගිකයා අපහසුතාවයකට ලක් නොවන ආකාරයෙන් විදුලි බිල ගණනය කිරීමක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.කරුණාරත්න මහතා රජයේ නිල වෙඩ් අඩවිය කළ විමසුමක දී පැවසීය.