බස් ප්රමුඛතා මංතීරු නීතිය යළිත් ක්රියාවට
වැඩි මිලට වැලි විකුණන වැලි තොටුපල හිමියන්ගේ කැණීම් බලපත්ර අහෝසි කෙරේ
ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්රියාත්මක වන්නේ රාත්රී 11.00 සිට අලුයම 4.00 දක්වාය. කොළඹ සහ ගම්පහ දිස්ත්රික්ක හැර සෙසු දිස්ත්රික්ක අතර ගමනා ගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතී.
ශ්රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්රද්ධාවෙන් ආමිෂ හා ප්රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ.