හෙට(18) පෙරවරු 09.00සිට පැය 22ක කාලයක් කොළඹ සහ ඒ අවට ප්රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
රජය ලබාදුන් බදු සහන මහජනතාවට ලබා නොදෙන ආයතන වලට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පෙබරවාරි මස 05 වන දින සිට 12 වන දින දක්වා මෙම සහන කාලය ක්රියාත්මක වේ.
සංවර්ධන නිලධාරින් ලෙස ප්රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති හිමිවරුන්ට ගුරු සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජාතික ආරක්ෂාව වෙනුවෙන් පැය 24 පුරා මෙහෙයුම් මැදිරියක්