ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගීන්ට ජංගම දුරකථන යෙදවුමක් Passenger App හඳුන්වා දීම ලබන සතියේ සිදු කරන බව මගි ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි
දේශපාලන ගුවන් ප්රචාරක කටයුතුවලට ගුවන් කාලය වෙන් කිරීමට කුසපත් ඇදීමක්- දිනය ජූනි 20
රථවාහන දඬ තැපැල් කාර්යාලවලට ගෙවන්න තවත් සහන කාලයක්
මාලබේ සිට රාජගිරිය දක්වා කුලුනු මත ඉදිවන දුම්රිය ව්‍යාපෘතිය නතර කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (18වැනිදා) ප්‍රකාශ කළේය.ජපානයේ ආධාර මත මෙම ව්‍යාපෘතිය කිරීමට සැලසුම් කර තිබූ බව කී ඇමැතිවරයා මෙය පිරිවැය අධික, ඵලදායී නොවන
2020.06.18 Lankadeepa
රට පුරා පොලිස් ඇ`දිරි නීතිය පැනවීය. ජනී ජනයාට එදිනෙදා බඩු භාණ්ඩ මිල දී ගැනීමට නිසි පිලිවෙලක් නොතිබුණි. උවමනා දේ මිල දී ගත්තේ ජංගම ව්‍යාපාරිකයන්ගෙනි. වාහන ශබ්ධයක් ඇසෙන තෙක් මහ පාර දෙස බලාගෙන සිටියහ.