රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය ජූලි 21 සිට අගෝස්තු 04 දක්වා
කොන්දේසි කිහිපයක් යටතේ අද (06) සිට විශ්ව විද්‍යාල පද්ධතිය සිසුන්ට විවෘත වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.
ඇසළ පුර පසළොස්වක පොහොය අදට (04) යෙදී ඇත.
එළඹෙන ජූලි මස 06 වැනි සඳුදා දින සිට ලංකාවේ සියලු පාසල්, දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිටත් සියලු පළාත් සහ කලාප බලධාරීන් මෙන් ම පාසල් ප්‍රධානීන් දැනුවත් කර තිබේ.
ග්‍රහලෝකාගාරයේ දර්ශන නැවත ආරම්භ කිරීම ජූලි 07 දා සිට