Friday, 26 April 2024

2021 පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ උපදෙස් මාලාව සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරයි

Posted On Wednesday, 27 May 2020 15:58

2021 වර්ෂයේ රජයේ පාසල් වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ උපදෙස් මාලාව සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.



එය අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවිය මඟින් භාගත කිරීමට අවකාශ සලසා තිබේ.