Saturday, 27 April 2024

කුමන රටක සිට පැමිණියත් අප්‍රේල් 01දහවල් 12.00ට පෙර ලියාපදිංචි වන්න

Posted On Tuesday, 31 March 2020 06:25

කුමන් හෝ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටීනම් අනිවාර්යෙන් ම අප්‍රේල් 01 දහවල් 12.00ට පෙර ලියාපදිංචි වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටියි.



ලියාපදිංචිය පැහැර හරින අය වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට කටයුතු කරන බවත් මාර්තු 16 සිට ශ්‍රී ලංකාවට පැමිණි සැමගේ නම් සහ ලිපින තිබෙන බවත් ලියාපදිංචිය පැහැර හරින අය සිටින

ස්ථාන වැටලීමට කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

 

 

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්