Friday, 26 April 2024

අපොස සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ජාතික හැදුනුම්පත්පිළිබඳ විමසීම් කටයුතු සඳහා විශේෂ දුරකතන අංකයක්

Posted On Friday, 11 October 2019 05:09

2019 අ.පො.ස සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ජාතික හැදුනුම්පත්පිළිබඳ විමසීම් කටයුතු සඳහා විශේෂ දුරකතන අංකයක් හදුන්වා දී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ida