Friday, 26 April 2024

අපේක්ෂකයින් 35ක් ජනාධිපතිවරණ සටනට- අපේක්ෂක නාම ලේඛනය

Posted On Monday, 07 October 2019 08:54

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත සිය නාමයෝජනා භාර දුන්නේය.



එමෙන්ම අපේක්ෂකයින් සම්බන්ධයෙන් විරෝධතා දෙකක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ ය.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41ක් දෙකෙතු ඇප මුදල් තැන්පත් කර තිබුණි.

ඒ අතරින් ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඇප තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම ඇතුළු 06 දෙනෙකු අද සිය නාමයෝජනා පත්‍ර භාරදුන්නේ නැත.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබූ අතර ඊට පිළිගත් දේශපාලන පක්ෂ 19ක, ස්වාධීන කණ්ඩායම් 19 ක සහ වෙනත් පක්ෂ 03ක අපේක්ෂකයින් අයත් වෙයි.

 

alist1

 

alist2

 

alistt333

alist 5