‘අරලිය මැදුර’ යන්නෙන් අතින් ලියූ ඉංග්‍රීසි නාම පුවරුවක් උස්සගෙන දුම්රියෙන් බහින අය ඉදිරියේ කුසලානි හිටගෙන. කොළඹ ඉඳන් ආ කෝච්චියෙන් බැහැපු තරුණ කොල්ලො කාණ්ඩයක් කුසලානිගෙන් මල් ගෙනාවෙ නැද්ද කියල අහල ගියා. වන්දනාවේ යනවා කියල ට්‍රිප් යන අයද කොහෙද.
“ලියුම දෙනකොට කීවනේ මං කිව්වොත් නාහා ඉන්නෙ නැහැ කියල.”
සුදු වතින් සැරසුන වයසක තලස්තුනා තැනැත්තිය කිව්වේ හැමෝටම ඇහෙන්න. ඒත් ඇය කියන්න ගණනකට ගත්තෙක් අහල පහලක නැහැ. හැමෝගෙම අවධානය යොමු වෙලා තිබුනෙ කවුන්ටරයට හේත්තු වෙලා ඉන්න මනා දේහයකින් යුත් ඉලන්දාරියා දිහාට.
අතීතයේ අපට උරුම වූ ස්වාභාවික ගොවිතැන වර්තමානය වනවිට මිනිසාගෙන් ඈත් වී තිබේ. බහුජාතික සමාගම්වල නිෂ්පාදන වැලඳගැනීමත් සමඟ මිනිසාට ආවේණික න්‍යාය පත්‍ර බහු ජාතික සමාගම්වලට අනුරූපව වෙනස් විය. ආහාර ඇඳුම් පැලඳුම් පමණක් නොව ඊට සරිලන ලෙස ආධ්‍යාත්මය ද වෙනස් කිරීමට බහුජාතික සමාගම් සමත් විය.
මේ ඡායාරූපය දුටු පමණින් අනතුරට ලක් වූ පුද්ගලයකු ඔසවාගෙන එන බවක් ඔබට හැඟීයනු ඇත. එහෙත් එය එසේ නොවේය. මේ ඔසවාගෙන එන්නේ ඩොනල්ඩ් පේවිස් හෙවත් ඩොන් පේවිස් ය. ඔහු අභ්‍යවකාශගාමියෙකි. දින 191ක් පුරා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි ඔහු පසුගියදා පෘථිවියට සාර්ථක ලෙස යළි පැමිණියේ ය.
මෙරට පහළ වූ ශ්‍රේෂ්ඨ ජන නායකයින් අතුරින් අද්විතීය ස්ථානක් හිමිවන ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ 120 වෙනි ජන්ම සංවත්සරය පවත්වන මේ අවස්ථාවේදී එතුමාගේ ගුණ මහිමය විස්තර කරමින් මෙවැනි සැමරුම් ලිපියක් ලිවීමට අවස්ථාව ලැබීම මා ලත් භාග්‍යයක් ලෙස සලකන අතර, මේ අවස්ථාව මට ලබාදීම මාවෙත පිරි නමන ලද උපහාරයක් ලෙස මම සලකමි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ඩබ්ලිව්.එල්. සුමතිපාල
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මඟින් 'නීලහරිත ආර්ථිකයක්' සංකල්පය සමාජගත කිරීමේ අරමුණින් 'ශ්‍රී ලංකා නෙක්ස්ට්' මැයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ තෙදිනක් පුරා දෙස්-විදෙස් විද්වතුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්වූ අන්තර්ජාතික සමුළු හා සම්මන්ත්රණ රැසකි. එහිදී පැරිස් සම්මුතිය හා එයට
“බ්‍රික්ස් සංවිධානය නැඟී එන කලාපීය හා ගෝලීය අර්බුදවලදී ප්‍රබල හවුලක් බවට පත් කිරීමට අපි එකඟ වූයෙමු” - ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි
වත්මන් ගෝලීය භූ දේශපාලනික රටාව සලකා බලන කල වැඩි ශක්තියක් හා ප්‍රබල හවුලක් බවට පත් වීමට ලොව දෙවැනි පෙළ බලවතුන්ගේ දැඩි ප්රයත්නයක් පවතී. මෙය වඩාත් තීව්ර ලෙස නිරීක්ෂණය කළ හැකි වන්නේ බ්‍රික්ස් හෙවත් නැඟී එන ආර්ථික බලවතුන්ගේ හවුලේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණයෙනි. එම රටවල රාජ්‍ය නායකයෝ
නිධන් හෑරීම යළි වර්ධනය වෙමින් තිබේ. නිධන් මුවාවෙන් වංචා කිරීම් රැසක් ද වාර්තා වි ඇත. පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානාක මහතාගෙන් ඒ පිළිබඳ සිළුමිණ කළ විමසීමකි.
බොහොම කලකට ඉහත රජ කෙනෙක් වාසය කළා. රජ්ජුරුවොයි ඇමැතිතුමයි හරි යාළුයි. දෙන්නා හමු වුණාම රටේ තොටේ දේවල් විතරක්ම නොවෙයි නොයෙක් දේ ගැන කතා කරනවා. තර්ක විතර්ක ඇති වන අවස්ථාත් තියෙනවා. දෙන්න යාළුවො නිසා ඒවා බුද්ධියෙනුයි අවබෝධයෙනුයි තේරුම් ගන්නවා. දවසක් රජ්ජුරුවොයි ඇමැතිතුමයි කතා කර කර හිටියේ මිනිහෙක් දියුණු
රටක පුරාවිද්‍යාත්මක උරුමය අතීත මානව වර්ගයාගේ පැවැත්ම හා ක්‍රියාකාරකම් පිළිබඳ මූලික වාර්තාවකි. මෙකී පුරාවිද්‍යාත්මක උරුමයන් සකලවිධ ජාතීන්ට පොදු වස්තුවකි. සැබවින්ම රටකට පුරාවස්තුන් සම්පත් ආකරයකි. යුනෙස්කෝව මගින් ලංකාවේද ලෝක උරුමයන් ලෙස පුරාවිද්‍යාත්මක බිම්කඩවල් හතක් නම්කොට තිබේ. ඒ අනුරාධපුරය, සීගිරිය, පොළොන්නරුව, මහනුවර, දඹුල්ල, ගාලු කොටුව හා සිංහරාජ වනාන්තරයයි.