ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේසහය දක්වන වැඩසටහනක්පිළිබඳ සංවාදය නැවත ආරම්භකිරීමට වත්මන් තත්ත්වයසමථයකට පත් කිරීම ඉඩසැලසන බවට ශුභවාදී අදහස්පළ වි තිබේ.
මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ තාක්ෂණික සාකච්ඡා දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා තිබේ.
දිගු කාලීන ආර්ථිකස්ථාවරත්වයක් ළඟා කරගැනීමට සහ ජනතාවගේඅතෘප්තියට විසඳුම් ලබා දෙනවිසඳුම් හඳුනාගෙන ක්‍රියාත්මකකිරීමට කඩිනමින් ක්‍රියා කරනලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකානායකයින්ගෙන් ඉල්ලා තිබේ.
විරෝධතාකරුවන්ට සාමකාමීව විරෝධතාවල නියැලීමට ඉඩ සලසන ලෙස අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් පොලිසියෙන් සහ ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලා සිටියාය.
ප්‍රචණ්ඩත්වයෙන් රටට කිසිදු යහපතක් සිදු නොවන බව ඇය විරෝධතාකරුවන්ට සිහිපත් කර ඇත.
ශ්‍රී ලංකා ආර්ථිකය නිවැරදි කිරීමට හෝ අත්‍යවශ්‍ය දේශපාලන ස්ථාවරත්වයක් ව්‍යාකූලත්වය ගෙන නොයනු ඇතැයි ඇය පැවසුවාය.
සියාම් සමාගමේ ගෑස් ටෙන්ඩරය අවලංගු කිරීම සහ වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් - කෝප් කමිටුවෙන් නිර්දේශ