Friday, 29 November 2024

ඉන්දීයණයආධාරවැඩසටහනයටතේසහල්මෙට්‍රික්ටොන් 50,000ක්ආනයනයකිරීමටරජයතීරණයකරතිබේසහල්හිඟයක්වළක්වාගැනීමටමෙමගින්අපේක්ෂාකෙරේසඳහාඅවශ්‍යමුදල්ඉන්දීයණයආධාරවැඩසටහනයටතේවෙන්කිරීමටඅග්‍රාමාත්‍යකාර්යාලයේපැවැතිසාකච්ඡාවකදීතීරණයවිය.

ඉදිරියේදීඇතිවියහැකිසහල්හිඟයක්මඟහරවාගැනීමටත්සහල්මිලඅසාමාන්‍යලෙසඉහළයාමවැළැක්වීමටත්මෙමගින්අපේක්ෂාකෙරේ.

ඉන්දීයණයමුදලසම්බන්ධයෙන්අග්‍රාමාත්‍යකාර්යාලයේපැවතිසාකච්ඡාවටවෙළඳවාණිජසහආහාරසුරක්ෂිතතාඅමාත්‍යනලින්ප්‍රනාන්දුපාර්ලිමේන්තුමන්ත්‍රීනිමල්ලංසාහිටපුඅමාත්‍යසාගලරත්නායකඅග්‍රාමාත්‍යලේකම්සමන්ඒකනායකඇතුළුරාජ්‍යසහපෞද්ගලිකඅංශයේනිලධාරීන්එක්වසිටියහ

Published in නව පුවත්